මේකත් තව අළුත් වැඩක්. ඒ වගේම මේකට කිසිම මුදලක් වැයවෙන්නෙත් නෑ. එ්ක තමයි මූලිකම දේ. අනිත් කාරනේ තමයි Refferels හදන්න ඕනත් නෑ. අපේ අය අකමැතිම දේ. නමුත් මුදල් හොයන්න පුළුවන් ක්රමයක් හරිම සරලයි මේකත් Facebook වගේම සමාජ ජාලයක් Steemit කියල Cryptocurrency එකකුත් තියනව මේ අයට Polonix එකේ ඉන්න අය දන්නවනේ.
මේකෙදි කරන්න තියෙන්නෙ මොනවහරි ලිපියක් ලියල පලකරන එක ඒ වගේම ඒ ලිපි වලට Vote කරන එක මේක අපි FB වල Like කරනව වගේම තමයි. හැබැයි මේකෙදි මුදල් ගෙවනව. එක Vote එකට 0.02$ දක්වා වගේ ගානක්. Vote විතරක් නෙමෙයි Comments වලටත් ගෙවනව.
උදා - ඔයා මගේ Post එකකට Vote / Comment කරොත් මට $ එකතුවෙනව මේ මුදල් යම් ප්රමාණයකට එකතු වුනාම ගන්න පුළුවන්
දැන් තියන ප්රශ්නෙ තමයි කව්ද මේවට Vote කරන්නෙ???
ඇත්තටම මේක එකතුවෙලා කරන්න පුළුවන් සිරා වැඩක්, හැබැයි තව කෙනෙක් දියුණු වෙනව බලාගෙන ඉන්න බැරි අයටනම් මේක හරි යන්නෙ නෑ. කරන්න තියෙන්නෙ සරලම දෙයක් අපි සල්ලි හොයන ගමන් අනිත් අයටත් උදව් කරනව මම කියන්නම් කරන විදිය සරලව..
බලන්න Who Wants To Be A Millionaire ඔබද මිලියන පති ? Group සහ Page එක ගත්තම සාමාජිකයෝ 10000 ක් විතර ඉන්නව ඔක්කොම ඕනනෑ අපි හිතමු 5000ක් මේ වැඩේට සම්බන්ධ උනා කියල, හරි දැන් මම දාන ලිපියකට මේ 5000ම Vote කරොත් කෙහොමද????
5000 x 0.02$ = 100$
මම දවසට ලිපි 10ක් දාල මේ වගේම Vote ලැබුනොත් 1000$ කොහෙමද වැඩේ.
(මෙය පැහැදිලි කිරීම සඳහා පමණි)
දැන් මෙහෙම ගණන් හැදුවට කව්රැත් මේදේ කරේ නැත්නම් කාටවත් මේ ගාන ගන්න බෑ. ඒකටත් මම පොඩි ක්රමයක් කියන්නම් අපේ Who Wants To Be A Millionaire ඔබද මිලියන පති ? එකේ ඉන්න අය අඳුරගන්න ලේසි වෙන්න හැමෝම ගිණුම හදද්දි User name වගේම Display Name එකටත් අවසානෙට WWBM කියන අකුරු ටික එකතු කරන්න. ඒ කියන්නෙ Who Wants To Be A Millionaire ඔබද මිලියන පති ? කියන එක කෙටි කරල. මේක මට මීටර් උනේ පස්සෙ මගේ Username නම් දැම්මෙ msakg කියල දැන් මගේ ලිපිවලට කට්ටිය Vote නොකර ඉන්න එපා..
(උදා- ඔයාගේ නම Amal නම් මෙහෙම දාන්න Amal_WWBM )
දැන් ලිපියක් දැක්ක ගමන් කියන්න පුළුවන් මේ අපේ කෙනෙක්ගේ කියල අන්න එහෙමෙ දැක්ක ගමන් Vote කරන්න එච්චරයි.. හැමෝම අවංකවම මේ කරොත් හැමෝටම මුදල් උපයන්න පුළුවන්.
- මුලින්ම මේකේ දකුණු පැත්තේ උඩ තියන Sign Up වලින් ලියාපදිංචිවෙන්න.
- ඊමේල් එකයි, දුරකථන අංකයයි Confirm කරන්න එනව. එක කරන්න. ගිණුම Verify වෙන්න ටිකක් වෙලා යයි. සමහර විට දවසක් විතර.
මටනම් පැය 2ක් වගේ ගියේ. ඒක ඊමේල් එකකින් දන්වනව ඒ ඊමේලි එකේ තියන ලින්ක් එකෙන් ඉදිරියට යන්න. - ඉන් පස්සේ එන විස්තර නිවැරදිව පුරවල ගිණුමට ලොග් වෙන්න මේකේ එන Password එක BTC Address එකක් වගේ ඒකක නම් නැති
කරගන්න එපා ඒක කොපි කරල සුරක්ෂිතව තියාගන්න. ඊමේල් එකේම Save කරල තිව්වනම් හරි. - දැන් ඉතින් ලිපි ලියල පල කරන්න Vote කරොත් සල්ලි තමයි.
මේ ගැන වැඩි විස්තර පසුවට තියන්නම්. වැඩ් නොමිලේම කරන්න පුළුවන් නිසා අදම පටන් ගන්න. පටන් ගත්තට වැඩක් නෑ අර ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ නැතිව හැමෝම Vote කරන්න.
එහෙනම් ජයවේවා...!!!