Steem කියන්නෙත් Bitcoin, Ethereum වගේම තවත් සිය දහස් මුදල් ඒකක අතරින් එක් මුදල් ඒකකයක්. රටක බැංකු හෝ ආන්ඩු මගින් පාලනය නොවන මෙම මුදල් අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය වේ. ඒ කියන්නේ මේක Peer to Peer Payment System එකක්
Steemit යනු කුමක්ද? තම අදහස්, නිර්මාණ සඳහා (post creating ) වෙනත් අයකුගේ නිර්මාණ ඇගයීම සඳහා ( Like , Comment කිරීම වගේ ) තමන්ට මුදලක් උපයාගත හැකි සමාජ ජාල මාධ්‍යක්. Steem මුදලින් ඔබගේ ගිණුමට මුදල් එකතු වෙනු ඇත.
මෙම වාසිය නිසා මෙය ඉතා ඉක්මනින් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ට්විටර් සමාජ ජාල අබිබවා යනු ඇතැයි විශ්වාස කෙරේ.
බොහෝ විට අපගේ වටිනා අදහස් දැක්වීමක් සඳහා (වෙනත් අයකුගේ නොවන )ඩොලර් 1 ක් හෝ ඊට වඩා වැඩි මුදලක් ලබාගත හැකිය.